චීනයේ සිචුවාන් ප්‍රදේශයට ප්‍රබල භූ කම්පනයක්

සැප් 16, 2021

    රිච්ටර් පරිමාණ ඒකක 6 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හේතුවෙන් චීනයේ සිචුවාන් පළාතේ ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල වී ඇත.



    මින් පුද්ගලයින් 3 දෙනෙකු මිය ගොස් ඇති අතර විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වෙයි.

    සිචුවාන් මුහුදු කලාපයේ කිලෝමීටර් 6 ක් ඔබ්බෙන් වූ ප්‍රදේශයේ මුහුදු පතුලෙහි මෙම භූ කම්පනය හට ගෙන ඇති බව වාර්තා වෙයි.

    Latest News