ඊයේ වැඩිම මරණ ඉන්දුනීසියාවෙන්

අගෝ 09, 2021

    වැඩිම කොරෝනා මරණ ඊයේ වාර්තා වූයේ ඉන්දුනීසියාවෙන්. එම අගය 1500කට ආසන්නයි.

    එරටින් විසි හය දහසකට අධික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් ඊයේ හමුව තිබේ.  බලධාරීන් පවසන්නේ, ඉන්දුනීසියාවේ ආසාදිතයන් හමුවීමේ සැබෑ සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකි බවයි.

    Last modified on සදුදා, 09 අගෝස්තු 2021 11:51

    Latest News