ඉන්දුනීසියාවේ ජාවා දූපතේ ඇති වූ භූමි කම්පාවෙන් මේ වන විට 162 දෙදෙනෙකු මියගොස්, 300 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව, එහි ආණ්ඩුකාර රිද්වාන් කමිල් පවසනවා.

ඉන්දුනිසියාවේ පාපන්දු තරගාවලියක් අතර තුර ඇතිවූ නොසන්සුන්තාවයත් සමග සිදු වූ තෙරපීමකින් පුද්ගලයින් 129 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

ඉන්දුනීසියාවට ඔබ්බෙන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබේ. එය රිච්ටර් මාපාංක 6යි දශම 2ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

වැඩිම කොරෝනා මරණ ඊයේ වාර්තා වූයේ ඉන්දුනීසියාවෙන්. එම අගය 1500කට ආසන්නයි.

ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රාවේ බටහිර වෙරළට ඔබ්බෙන් රිච්ටර් මාපකයේ එකක 6.6 භූ චලයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

පසුගිය දා අතුරුදන් වූ සම්බැරීන්යේ සිටි නාවිකයන් 53 දෙනා මියගොස් ඇතැයි ඉන්දුනීසියාව පවසනවා.

ඉන්දුනීසියාවේ ඇතිවූ හදිසි ගංවතුර තත්වයක් හේතුවෙන් පුද්ගලයන් 50කට අධික පිරිසක් මියගොස් තිබේ.

මිනිසා විසින් සිතුවම් කරන ලද මෙතෙක් හමුවී ඇති පැරණිතම ගල්ගුහා සත්ව චිත්‍රය ඉන්දුනීසියාවෙන් සොයා ගෙන තිබේ.

ඉන්දුනීසියාවේ ඉලි ලෙවොටොලොක් ගිනි කන්ද විදාරණය වී තිබේ. ඒ හේතුවෙන්,ගිනි කන්ද අවට ප්‍රදේශවාසීන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරිණ. අග්නිදිග ආසියානු දූපත් රාජ්‍යයක් වන ඉන්දුනීසියාවේ සක්‍රීය ගිනි කඳු 130ක් පමණ පවතියි.

Latest News