ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රාවල භූ චලනයක්

මැයි 14, 2021

    ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රාවේ බටහිර වෙරළට ඔබ්බෙන් රිච්ටර් මාපකයේ එකක 6.6 භූ චලයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

    කිසිදු සුනාමි තත්ත්වයක් නොමැති බවටයි,ඉන්දුනීසියානු කාලගුණ විද්‍යා බලධාරීන් පවසා ඇත්තේ.

    ඉන්දුනීසියාවේ සිදුවූ එම භූ චලනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

    Latest News