පුද්ගලයින් 500 කට වැඩි පිරිසක් බර්ලින් නුවර දී අත්අඩංගුවට

අගෝ 02, 2021

    පුද්ගලයින් 500 කට වැඩි පිරිසක් ජර්මනියේ බර්ලින් නුවර පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

    කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනයට පනවා ඇති සීමා කිරීම්වලට විරුද්ධ ව පැවති විරෝධතාව නිසා මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ. මේ සතිය ආරම්භයත් සමඟ බර්ලින් නගරය හා ඒ අවට වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ක්‍රමයෙන් ගෙනගොස් තිබෙනවා. කොරොනා වෛරසයේ වේගවත් ව්‍යාප්තිය පාලනයට රැස්වීම් පැවැත්වීම තහනම් කිරීමත් නව සීමා කිරීම් පැන වුණා. මෙම සීමා කිරීම්වලට විරුද්ධත්වය පළ කරමින් දහස් සංඛ්‍යාත පිරිසක් විරෝධතාවක යෙදී සිටිනවා. ජර්මනියේ මේ වන විට සමස්ත කොවිඩ්19 ආසාදිතයින් සංඛ්‍යාව 3,778,000 ඉක්මවනවා.

    Latest News