ලොව ප්‍රථම IVF රයිනෝ ගැබ් ගැනීම

ජන 25, 2024

    මේ අතර, ලොව ප්‍රථම වරට IVF රයිනෝ ගැබ් ගැනීමක් ජර්මනියෙන් වාර්තා වී තිබෙනවා.

    අවසන් පිරිමි උතුරු සුදු රයිනෝ 2018 දී මියගිය අතර, මෙලොව ඉතිරිව ඇත්තේ තවත් ගැහැණු රයිනෝ සතුන් දෙදෙනෙකු පමණයි.

    වඳ වීයාමේ තර්ජනයට ලක්ව ඇති මෙම රයිනෝ උප විශේෂය වඳවීයාමෙන් බේරාගැනීමට බලාපොරොත්තුවක් මෙම ක්‍රමයෙන් ලබාදෙනු ඇතැයි, බර්ලීනයේ විද්‍යාඥයින් පවසා තිබෙනවා.

    Latest News