ජර්මනිය සෞඛ්‍ය හා සංචරණ සීමා තවත් දීර්ඝ කරයි

මාර් 24, 2021
    ඉතාලිය, ප්‍රංශය හා සමානව ජර්මනියේ ද පනවා තිබූ සෞඛ්‍ය හා සංචරණ සීමා ඉදිරි සති තුනක කාලයක් සදහා දීර්ඝ කිරීමට එරට බලධාරීන් තීරණය කර ඇත. 
     පාස්කු උත්සව ආරම්භවන අප්‍රේල් පළමුවැනිදා සිට පස්වැනිදා දක්වා සංචරණ සීමා කරන බව ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
    Last modified on බදාදා, 24 මාර්තු 2021 10:17

    Latest News