ඉකුත් දින 10ක කාලය තුලදී අමෙරිකාව තුළ කොරෝනා වෛරසයේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය ආසාදිත පිරිස දෙගුණයක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

අසල්වැසි ඉන්දියාවේ සහ පකිස්ථානයේ ද කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය හඳුනාගෙන ඇත.

නව වෛරසයක් චීනයෙන් සොයා ගැණින. එය වසංගතයක් දක්වා ව්‍යාප්තවීමට හැකි බව එරට බලධාරීන් පවසයි.

Latest News