නෞකා තුළින් යළි කොරෝනා පොකුරු

නොවැ 13, 2020

    මගී නෞකා තුළ ද නැවතත් කොරෝනා වෛරස පොකුර ඉස්මතු වීමේ අවදානමක් මතුව ඇතැයි,විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

    ඒ අනූව,කැරිබියන් සාගර කලාපයේ ඇති සී ඩ්‍රීම් වන නෞකාවේ මගින් අතර කොරෝනා ආසාදිතයන් පස් දෙනෙක් හමුවී තිබේ.

    කෙසේ වුවද,එළැඹෙන වසරේ අප්‍රේල් මාසයේ සිට දැනට ලොව පුරා පවතින කොවිඩ් මරණ අනුපාතය 30%කින් පමණ අඩුවෙතැයි,අමෙරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය මිනුම් හා ඇගයීම් ආයතනයේ පර්යේෂකයන් සිදුකළ අධ්‍යයනයක දී අනාවරණය වී තිබේ.

    Last modified on සිකුරාදා, 13 නොවැම්බර් 2020 10:49

    Latest News