ආසාදිතයින් 1,332ක්...මරණ 82ක්

සැප් 25, 2021

    ඊයේ දිනයේ දී මෙරටින් දේශීයව ආසාදිතයන් 1,332ක් හඳුනාගත් අතර විදෙස් රටවල සිට පැමිණි ආසාදිතයන් ඊයේ වාර්තා නොවීය.

    ඒ අනූව, මේ වන විට මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 511,372ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    පසුගිය 23 වැනිදා කොරෝනා මරණ 82ක් වාර්තා වූ අතර ඒ සමඟින් මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 12,530 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News