අමෙරිකා ජනාධිපතිවරණයේ අක්‍රමිකතා පිළිබඳ විමර්ශනයට අවසර

නොවැ 12, 2020

    අමෙරිකා ජනාධිපතිවරණයේ අක්‍රමිකතා විමර්ශනය කිරීමට ඒරට නීතිපතිවරයා අවසර ලබා දී තිබෙනවා.

    ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වු ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කර ඇති මැතිවරණ වංචා පිළිබද පැමිණිලි සැළකිල්ලට ගනිමින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

    නීතිපති විලියම් බාර් මේ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ඒරට අපරාධ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ රිචර්ඩ් ෆිල්ගර් පත්කර ඇතත් ඔහු ඒම වගකීම් ප්‍රතික්ෂේපකර ධූරයෙන් ඉවත් කර ඇත.

    මේ අතර, නව ජනාධිපති ලෙස තේරී පත්වූ ජෝ බයිඩ්න් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා ඇතුළු ලෝක නායකයන් ප්‍රකාශ කර තිබේ.

    ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වු ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කර ඇති මැතිවරණ වංචා පිළිබද පැමිණිලි සැලකිල්ලට ගනිමින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

    නීතිපති විලියම් බාර් මේ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ඒරට අපරාධ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ රිචර්ඩ් ෆිල්ගර් පත්කර ඇතත් ඔහු ඒම වගකීම් ප්‍රතික්ෂේපකර ධූරයෙන් ඉවත් කර තිබේ.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 12 නොවැම්බර් 2020 13:23

    Latest News