විශේෂ මෙහෙයුමකින් අත්අඩංගුවට ගැනීම් 1287ක්

සැප් 07, 2020

    බස්නාහිර පළාත තුල ඊයේ (06) සිදුකළ විශේෂ අපරාධ නිවාරණ මෙහෙයුමක දී සැකකරුවන් 1287ක් අත්අඩංගුවට ගෙන තිබේ.

    වරෙන්තුකරුවන් 519ක්, විවිධ අපරාධ සඳහා අවශ්‍ය කරන සැකකරුවන් 73ක්, දූෂණ වැරදි සඳහා සැකකරුවන් 637ක් ඒ අතර සිටින බවයි, පොලීසිය පවසන්නේ.

    Latest News