මත්ද්‍රව්‍ය භාවිතකරන රියදුරන් අත්අඩංගුවට ගැනීම නව පරීක්ෂණ උපකරණ

අප්‍රේ 22, 2021

    නව පරීක්ෂණ උපකරණ යොදා ගනිමින් මත්ද්‍රව්‍ය භාවිත කර වාහන පදවන රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දිවයින පුරා ආරම්භ කරන බව පොලීසිය පවසයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඒ ගැන පැහැදිලි කළේය.

    මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් අනතුරුව රිය පදවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා මෙහෙයුම් සිදුකිරීමට තීරණය කර තිබේ.

    Latest News