හොරොයින් කිලෝ 23ක් සමග සැකකරු වැල්ලම්පිටියේදී STF අත්අඩංගුවට

ජූලි 31, 2020

    වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසකින් හෙරොයින් කිලෝ 23ක් පොලිස් විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙක් ද අත්අඩංගුවට ගැනිණ. සැකකරු මොහොමඩ් රාසික් මොහොමඩ් රුස්නි හෙවත් පූකුඩිකන්නාගේ මස්සිනා නමැති අයෙක්. ඔහු අත්අඩංගුවට ගැනුණේ බුත්ගමුව පාර බ්‍රැන්ඩියවත්ත ප්‍රදේශයේදීයි. මෙම පුද්ගලයා කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි, අනාවරණය වී ඇත්තේ.

    Last modified on සිකුරාදා, 31 ජූලි 2020 17:18

    Latest News