පැය 08 ක මෙහේයුමකින් විදේශිකයින් 136 ක් අත්අඩංගුවට

ජන 06, 2020

    වලංගු වීසා බලපත්‍ර නොමැතිවර ශ්‍රී ලංකාවේ රැඳී සිටි විදේශීය ජාතිකයන් 136ක් පැය 8ක මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

    මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් වැඩි පිරිසක් ඉන්දියානු ජාතිකයන්වේ. එම සංඛ්‍යාව 82ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    රටවල් 15කට අයත් විදේශීය ජාතිකයන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

    Latest News