පැය 12කදී අත්අඩංගුවට ගැනීම් 417ක්

සැප් 05, 2020

    ඊයේ (04) පෙරවරු 6.00 සිට අද (05) පෙරවරු 5.00 දක්වා බස්නාහිර පළාත තුළ සිදුකළ මෙහෙයුමක දී සැකකරුවන් 417ක් අත්අඩංගුවට ගෙන තිබේ.

    එහිදී, සමස්ත වැටලීම් 412ක් සිදුකර ඇති අතර හෙරොයින් සහ ගංජා සම්බන්ධ වැටලීම් 172ක් සිදුකර පුද්ගලයින් 172ක් අත්අඩංගුවට ගත් බවයි, පොලීසිය සඳහන් කළේ.

    Latest News