ඊයේ වැඩිම කොවිඩ් මරණ අමෙරිකාවෙන්

අගෝ 16, 2020

    ඊයේ දිනයේ කොරෝනා වැඩිම මරණ සංඛ්‍යාව අමෙරිකාවේ සිදුව තිබේ.

    එම මරණ ගණන 1,071ක් වන අතර, ඒ සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව එක් ලක්‍ෂ 72,000 ඉක්මවා ගියේය. ඊයේ දිනයේ ලොව දෙවනුවට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වුයේද, අමෙරිකාවෙන්. නව ආසාදිතයින් 53,523 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ලක්‍ෂ 55 ඉක්මවා ගිය බව, විදෙස් වාර්තාවල සඳහන්.

    Latest News