අමෙරිකාවේ සමස්ත කොවිඩ් මරණ එක් ලක්‍ෂ 65න් දහස ඉක්මවයි

අගෝ 09, 2020

    තවදුරටත් කොරෝනා වෛරසයේ දැඩි බලපෑමට ලක්ව සිටින අමෙරිකාවේ අද වනවිට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පනස් එක් ලක්‍ෂයක්.

    ඒ, ඊයේ දිනයේ දී අලුතින් හඳුනාගත් ආසාදිතයින් 54,000ත් සමඟයි. එම කාලසීමාවේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 976ක් වන අතර, එරට සමස්ත මරණ සංඛ්‍යාව එක් ලක්‍ෂ 65න් දහස ඉක්මවා ගියේය.

    Latest News