ඉකුත් පැය 24 තුළ වැඩිම කොරෝනා ආසාදිතයින්, අසල්වැසි ඉන්දියාවෙන්

අගෝ 16, 2020

    ඉකුත් පැය 24 තුළ ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වී තිබේ.

    එම පිරිස 64,000කට ආසන්නයි. ඒ සමඟ එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 25න් ලක්‍ෂය ඉක්මවා තිබේ. ඉකුත් පැය 24දී ලොව දෙවනුවට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වූයේ ද අසල්වැසි ඉන්දියාවෙන්. එම මරණ සංඛ්‍යාව 950ක් වන අතර, ඒ සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව 50,000 ඉක්මවා ගියේය.

    Last modified on ඉරිදා, 16 අගෝස්තු 2020 18:42

    Latest News