බ්‍රසීලයේ කොරෝනා ආසාදිතයන් සහ මරණවල ඉහළයාමක්

අගෝ 16, 2020

    ඉකුත් දිනයන්ට සාපේක්‍ෂව බ්‍රසීලයේ අලුතෙන් වාර්තාවන ආසාදිතයන් සහ කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ අගයක් ගෙන තිබේ.

    ඒ අනුව, ඊයේ වාර්තා වූ නව ආසාදිතයන් සංඛ්‍යාව 38,937ක් වන අතර මරණ ගණන 726ක්.

    Latest News