ඉකුත් පැය 24 තුළ ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් 52,249 ක්

ජූලි 30, 2020

    ඉකුත් පැය 24 තුළ ඉන්දියාවේ අලුතින් කොරෝනා වෛරස් ආසාදිතයන් 52,249 දෙනෙකු හදුනා ගැනීමත් සමග, එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 15ස් ලක්‍ෂ 84,000 ඉක්මවා ගියේය.

     

    Latest News