ඔස්ට්‍රේලියාවේ කොවිඩ්19 දෙවැනි රැල්ලක්

ජූලි 30, 2020

    කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ලකින් බලපෑම් එල්ල වී ඇති ඔස්ට්‍රේලියාවේ වෛරස් ව්‍යාප්තිය තවදුරටත් උග්‍ර වෙමින් පවතී.

    ඒ අනුව, එරටින් කොරෝනා නව ආසාදිතයන් 700කට අධික සංඛ්‍යාවක් හදුනාගෙන ඇති බව වාර්තාවේ. එය වෛරස් ව්‍යාප්තිය ආරම්භයේ සිට දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවයි.

    Latest News