බ්‍රසීලයේ ඉකුත් පැය 24 තුළ කොවිඩ් මරණ 1,554ක්

ජූලි 30, 2020

    ලොව කොරෝනා ආසාදිතයන් දෙවනුවට වැඩිම රට බ්‍රසීලයයි.

    එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 25න් ලක්‍ෂ 55,000 ඉක්මවා තිබේ. ඉකුත් පැය 24 තුළ එරටින් හදුනා ගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 70,869ක් වන අතර, මරණ සංඛ්‍යාව 1,554ක් ලෙස වාර්තා වේ.

    Latest News