ගතවූ පැය 24 තුළ ඉන්දියාවෙන්‌ කොරෝනා රෝගීන් 15,665ක්

ජූනි 24, 2020

    ගතවූ පැය 24 තුළ ඉන්දියාවෙන්‌ කොරෝනා 15,665 දෙනෙකු වාර්තා වුණා.

    එරට සමස්ත ආසාදිතයන්‌ සංඛ්‍යාව හාරලක්‍ෂ පනස්හයදහසකට අධිකයි. වෙරසයසක ශීඝ්‍රයෙන්‌ පැතිර යන රටවල්‌ අතර, ඉන්දියාව පෙරමුණේ සිටිනවා. ඒ අනුව ඉන්දියාව සිටින්නේ, සිවි වැනි ස්ථානයේ, මේ වනවිට එරට මරණ සංඛ්‍යාව දාහතරදහසක්‌. ගතවු පැය 24 ඇතුළත ඉන්දියාවෙන්‌ වාර්තා වූ මරණ සංඛ්‍යාව 468 ක්‌. පූර්ණ සුවය ලැබූ පිරිස දෙලපෂ පනස්අටපහසක්‌ 574 ක්‌.

    Latest News