අමෙරිකාවේ ප්‍රාථමික මැතිවරණ කිහිපයක්‌ ඊයේ

ජූනි 24, 2020

    අමෙරිකාවේ ප්‍රමාදව තිබූ ප්‍රාථමික මැතිවරණ කිහිපයක්‌ ඊයේ පැවැත්වුණා.

    නිව්යෝර්ක්‌ සහ කෙන්ටකි ඇතුළු එක්සත්‌ ජනපද ප්‍රාන්ත කිහිපයක ඡන්ද ප්‍රකාශ කිරීමයි, ඒ අනුව සිදු කෙරැණේ. එරට ශීඝ්‍රව පැතිර පවත්නා කොරෝනා වෛරසය හේතුවෙන්‌ ඡන්ද විමසීම වරින්වර කල් දැමුණා. මේ වනවිට එරට කොරෝනා මරණ එක්ලක්‍ෂ විසිඑක්දහසකට අධික සංඛ්‍යාවක්‌ වාර්තා වනවා. වැඩිම මරණ වාර්තා වන්‌නේ, නිව්යෝර්ක් ප්‍රාන්තයෙනි. එම සංඛ්‍යාව 31,232ක්. අමෙරිකාවේ සමස්ත වෛරස ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 23 ඉකමවා තිබේ.

    Latest News