ගතවූ පැය 24 තුළ ලොව කොවිඩ් 19 රෝගීන්‌ 160,000ක්

ජූනි 24, 2020

    ගතවූ පැය 24 තුළ ලොව කොවිඩ් 19 රෝගීන්‌ 160,000ක් වාර්තා වී ඇතැයි, විදෙස්‌ මාධ්‍ය පවසනවා.

    සමස්ත ආසාදිත සංඛ්‍යාව අනුතුන්ලක්‍ෂ පනස්නවදහසක්‌. පනස්ලක්‍ෂ හතළිස්හයදහසකට වැඩි පිරිසක්‌ සුවය ලබා තිබෙනවා. සමස්ත මරණ සංඛ්‍යාව හාරලක්‍ෂ හැත්තෑනවදහසක්‌.

    Latest News