කොවිඩ්19 දෙවැනි රැල්ලෙන් චීනයට බලපෑම්

ජූනි 22, 2020

    කොරෝනා වෛරසය දෙවැනි රැල්ලක බලපෑම එල්ල වී ඇති චීනයෙන් කොරෝනා ආසාදිතයන් 18 දෙනෙකු අලුතින් හඳුනාගෙන තිබේ.

    ඉන් 11 දෙනෙකු රට අභ්‍යන්තරයේ වෛරස ආසාදනය වූවන්. ඉන් නව දෙනෙකුම බෙයිජිං නුවරින් වාර්තා වී තිබේ. සෙසු 7 දෙනා විදේශයන්ගේ සිට පැමිණි අයයි. එරටින් මෙතෙක් කොරෝනා නව මරණයක් සිදුවී නොමැත.

    Latest News