චීනයේ කොවිඩ් යළිත් ඉහළට...

ජූනි 15, 2022

    චීනයේ අගනුවර වන බීජිං නුවර කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යන බව, එරට සෞඛ්‍ය අංශ පවසනවා.

    එරට සෞඛ්‍ය අංශ මිලියන 22ක ජනතාවක් සඳහා කොවිඩ් පරීක්ෂණ පුළුල් කිරීමට පියවර ගෙන තිබෙනවා. එසේම, රට තුළ ප්‍රදේශ රැසකට දැඩි සීමා පනවා ඇති බවයි, වාර්තා වන්නේ. නිරන්තරයෙන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව කටයුතු කරන ලෙස එරට බලධාරින් සිය ජනතාවගෙන් ඉල්ලා තිබේ.

    Last modified on බදාදා, 15 ජූනි 2022 18:48

    Latest News