ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් 426,000 ඉක්මවයි

ජූනි 22, 2020

    දකුණු ආසියානු කලාපයේ වැඩිම කොරෝනා බලපෑම් එල්ල වී ඇති ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව, 426,000 ඉක්මවා ගොස් තිබේ.

    ඒ, ඉකුත් පැය 24 දී අලුතින් හඳුනාගත් ආසාදිතයන් 15,187ත් සමඟයි. එම කාලසීමාවේ දී එරට සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 426ක්.

    Latest News