ලොව පුරා කොවිඩ් මරණ 3,47,000 පනී

මැයි 26, 2020

    ලොව පුරා කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව පනස් පන්ලක්ෂ අසූ අටදහස ඉක්මවා ගොස් තිබේ.

    වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව තුන්ලක්ෂ හතළිස් හත්දහසකට අධිකයි. වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ලවූ රට වන අමෙරිකාවෙන් ඊයේ නව ආසාදිතයන් 19,790 දෙනෙක් හඳුනා ගැණින. එරට සමස්ත මරණ සංඛ්‍යාව ලක්ෂයකට ආසන්නයි. ඊයේ අමෙරිකාවෙන් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 505 ක්.

    Last modified on අඟහරුවාදා, 26 මැයි 2020 11:31

    Latest News