ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයින් 55 ලක්ෂයට ආසන්නයි

මැයි 25, 2020

    ලොව පුරා මේ වනවිට සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයින් 54 ලක්‍ෂ 94,000කට අධික පිරිසක් හඳුනාගෙන තිබේ.

    වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව තුන් ලක්‍ෂ 46,000කට අධිකයි. කෙසේ වුවත් වෛරසය ආසාදනය වී මෙතෙක් සුවය ලබා ඇත්තේ විසි දෙලක්‍ෂ 99,000කට අධික පිරිසක් පමණි.

    Latest News