ස්විට්සර්ලන්තය, ජර්මනිය හා ඔස්ට්‍රියාව අතර සංචරණ තහනම ලිහිල් කිරීමට පියවර

මැයි 17, 2020

    ස්විට්සර්ලන්තය, ජර්මනිය හා ඔස්ට්‍රියාව අතර දේශසීමා සඳහා පැනවූ සංචරණ තහනම් නීති ලිහිල් කිරීමට පියවර ගැණින.

    ඒ අනුව, දේශසීමා වසා දැමීමේදී වෙන්වුණු පිරිස්වලට යළි හමුවීමට අවස්ථාව හිමි වුවද, සංචාරකයින්ට දේශසීමා හරහා ගමන් කළ නොහැක.

    Latest News