පිලිපීනයේ හෙට 30,000ක් පරීක්ෂාවට

මැයි 10, 2020

    පිලිපීනයේ කොරෝනා ආසාදිත පුද්ගලයන් හඳුනාගැනීමේ පරීක්ෂණ හෙට 30,000ක් පමණ සිදු කිරීමට නියමිතයි.

    රජය ක්‍රියාත්මක කර ඇති පරීක්ෂණ ධාරිතාව වැඩි කිරීමේ පියවර මැයි මස අවසානය වන විට සම්පූර්ණ කර ගැනීමට අපේක්ෂා කෙරේ. මේ සඳහා චීනය තම රසායනාගාර තාක්ෂණය පිලිපීනය වෙත ලබාදෙන බව විදෙස් වාර්තාවල සඳහන්.

    Last modified on ඉරිදා, 10 මැයි 2020 11:09

    Latest News