විවෘත කරන්න හදිසියක් නෑ..

මැයි 10, 2020

    තම රට නැවත විවෘත කිරීමට ඉක්මන් නොවන බව කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ පවසයි.

    ආර්ථිකය යළි විවෘත කළ යුතු වුව ද මේ මොහොතේ එවැනි ක්‍රියාමාර්ගයකට එළඹීම තුළින් වෛරස වසංගතයේ දෙවැනි රැල්ලක් රට තුළ ඇතිවිය හැකි බවයි, ඔහු පෙන්වා දෙන්නේ. මේ වන විට කැනඩාවෙන් වාර්තා වී ඇති කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 67,702ක්.

    මරණ 4,693ක් සිදුව ඇති කැනඩාවේ ඉකුත් පැය 24 තුළ පමණක් මරණ 124ක් වාර්තා වී තිබේ.

    Last modified on ඉරිදා, 10 මැයි 2020 11:18

    Latest News