ජපානයේත් ආසාදිතයින් 10,800ක්

අප්‍රේ 20, 2020

    ඉකුත් පැය 24 තුළ ජපානයෙන් කොරෝනා නව ආසාදිතයින් 501 දෙනෙක් හඳුනාගෙන තිබේ.

    ඒ අනූව, එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 10,800කට ආසන්නයි. ඉකුත් පැය 24 තුළ වාර්තා වූ මරණ 14ත් සමග ජපානයේ සමස්ත මරණ සංඛ්‍යාව 230 ඉක්මවා තිබේ. රට තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබුණ ද ඇතැම් පිරිස්, ඒ පිළිබඳ තැකීමක් නොකර ටෝකියෝ නුවර අවන්හල්වල රැඳී සිටින බව විදෙස් වාර්තාවල සඳහන්.

    Last modified on සදුදා, 20 අප්‍රේල් 2020 12:47

    Latest News