කොරෝනා නිසා ජපානයේ හදිසි තත්වයක්

අප්‍රේ 17, 2020

    ජපාන අගමැති ෂින්සෝ අබේ, එරට කොරෝනා මැඩලීම සඳහා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

    මෙමඟින් ප්‍රාන්ත බලධාරීන්ට ජනතාවට නිවාස තුළට වී සිටින ලෙසට නීති පැනවීමට බලය ලැබෙන අතර, ඊට අවනත නොවන පුද්ගලයන්ට දඬුවම් පැමිණවීමට ද හැකියාව ලැබේ.

    Latest News