චීනයේ, වූහාන් නගරය කොරෝනා රෝගීන්ගෙන් තොර නගරයක් බවට පත්ව ඇති බවයි, වූවාන්හි ඉදිකර කොරෝනා ප්‍රතිකාර විශේෂ රෝහල ද අද වසා දැමිණ.

චීනයේ වූහාන්‌ නගරයේ තත්වය මේ වන විට සාමාන්‍ය අතට හැරෙමින්‌ පවතින බව, එරට මාධ්‍ය වාර්තා සඳහන්‌ කරයි.

චීන ගුවන් හමුදා විශාල ප්‍රවාහන ගුවන් යානා 8ක් වෙන් වෙන්ම Shenyang නගරයේ, Lanzhou නගරයේ, Guangzhou නගරයේ හා Nanjing නගරයේ සිට පිටත්ව ඊයේ (2) Wuhan නගරයට ළඟාවිය.

Latest News