ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට ඔස්ට්රේලියාව ඊයේ සමත් වුණා. ඒ, ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුලු 3 කින් පරාජය කරමින්. තරගය පැවැත්වුණේ, ඉන්දියාවේ බෙංකඩේහිදී.

දසුන් ශානක නායකත්වයේ ඉනිමක් ගොඩනගමින් ඕස්ට්‍රේලියාව සමඟ පැවති තුන්වන 20-20 තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමිකර දීමට සමත්වුණා.

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පලමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ දී ලකුණු 14ක ජයක් අත් කර ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද පස්වරු 3 ට ආරම්භ කිරීමට නියමිතයි.

ශ්‍රි ලංකා කණ්ඩායම හා බංගලාදේශ කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරඟය ශ්‍රි ලංකාව ජය ගත්තා.

පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර 2වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය නිමාවන විට පාකිස්තානය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 දැවී ලකුණු 395 ක් ලබාගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තය සමඟ සහභාගි වූ සමස්ත ක්‍රිකට් තරගාවලියෙන්ම පරාජයට පත්වෙති.

ශ්‍රී ලංකාව සහ නවසීලන්ත සභාපතිගේ කණ්ඩායම අතර තෙදින පුහුණු තරගයේ දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දෙන ශ්‍රී ලංකාව කඩුලු දෙකක් දැවී ලකුණු 160ක් රැස් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ තරග දෙකක් පැවැත්වෙනවා. 

Latest News