දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රි ලංකාවට

මැයි 03, 2021

    ශ්‍රි ලංකා කණ්ඩායම හා බංගලාදේශ කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරඟය ශ්‍රි ලංකාව ජය ගත්තා.

    පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැති දෙවන ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි (03). බංගලාදේශය පරාජ කරමින් ලකුණු 209 ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් විය.

    මේ අනුව දෙරට අතර පැවැති ටෙස්ට් තරඟාවලියේ ජය ශ්‍රි ලංකා පිළ හිමි කරගත්තා.

    Latest News