අද පිටියේ සටන

අගෝ 01, 2023
    ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (01) පැවැත්වෙනවා.

    ඒ අනූව, ජැෆ්නා කිංග්ස් සහ දඹුල්ල අව්රා කණ්ඩායම් අද පස්වරු 3.00ට කොළඹ ආර්. ප්රේමදාස ක්රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

    අනෙක් තරගය බී ලව් කැන්ඩි කණ්ඩායම සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම අතර රාත්රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

    Latest News