ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට

නොවැ 06, 2022

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ (05) සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර් තා වන්නේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කණ්ඩායම අද (06) පෙරවරුවේ  කොළඹ බලා පිටත්වී ඇති බවයි, වැඩිදුරටත් සඳහන් වන්නේ.

    Latest News