දිමුත්ගේ සෞඛ්‍ය තත්වය සුව අතරට

පෙබ 02, 2019

    ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගයේ දී ආබාධයකට ලක්වූ දිමුත් කරුණාරත්නගේ තත්වය බරපතල නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි.

    වෛද්‍ය වාර්තා අනුව ප්‍රතිකාර අවසන් කර කැන්බරා රෝහලෙන් පිටව ගොස් තිබේ.

    31 වන ඕවරයේ දී පැට් කමින්ස් එවූ පන්දුවක් දිමුත් කරුණාරත්නගේ හිසේ පසු පස වැදීමෙන් මෙම ආබාදයට ලක්විය. ඔහු නැවත මෙම තරගයේ ඉදිරියට පිතිකරණයේ යෙදීම පිළිබඳ නිවේදනයක් හෙට නිකුත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පවසයි.

    Last modified on සෙනසුරාදා, 02 පෙබරවාරි 2019 19:19

    Latest News