ශ්‍රී ලංකාව පළමු ඉනිමට 123/3

පෙබ 02, 2019

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර, දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අවසානයේ ශ්‍රී ලංකාව 123/3.

    දිමුත් කරුණාරත්න ආබාදයකට ලක්ව පිටියෙන් ඉවත් වූ අතර ඔහු ලකුණු 46යි. තිරිමාන්න ලියොන්ගේ පන්දුවකට ඛවාජා අතට උඩපන්දුවක් ලබා දීමෙන් ලකුණු 41කට දැවීගියේය. දිනේෂ් චන්දිමාල් ලකුණු 15යි. කුසල් මෙන්ඩිස් ලකුණු 6යි.

    Crick 1Crick 2

    මිචෙල් ස්ටාර්ක්, කමින්ස් සහ ලියොන් අතරේ කඩුලු 1 බැගින් බෙදී ගියේය. තරගය ඕස්ට්‍රේලියාවේ කැන්බරා ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

     

    Last modified on සෙනසුරාදා, 02 පෙබරවාරි 2019 14:18

    Latest News