ධනුෂ්කට හෙට පිටිය මග හැරෙයි

ජන 10, 2019

    ධනුෂ්ක ගුණතිලක ආබාධයක් හේතුවෙන් හෙට පැවැත්වෙන ශ්‍රි ලංකා - නවසීලන්ත T-20 තරගයට සහභාගී නොවෙයි.

    ශ්‍රී ලංකා නවසීලන්ත තෙවැනි එක්දින තරගයේ දී පන්දු රකිමින් සිටිය දී මෙම ඔහු ආබාධයට ලක්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් පවසයි. 

    Latest News