සටන නිමයි - ධනුෂ්ක නිදහස්

සැප් 28, 2023
    ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලක අදාල චෝදනාවන්ට වරදකරු නොවන බව සිඩ්නි අධිකරණය විසින් නිවේදනය කර තිබෙනවා.

     ඕස්ට්රේලියාවේදී පැවති 20/20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය අතරතුර කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත ඔහුට මෙම නඩුව පවරා තිබුණා.

    Latest News