වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ මධ්‍යම සහ පහළ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථාන වෙත මේ වන විට මිලිමීටර් 200කට අධික…
ගතවූ පැය 24 තුළද අඛණ්ඩව දෙවන දිනට මෙරට දෛනික ආසාදිතයින් 3000 සීමාව පසුකර ගොස් තිබේ.
කොළොන්නාව නගර සභා සීමාව, මොරගස්මුල්ල, රාජගිරිය, රාජගිරියේ සිට නාවල දක්වා ප්‍රධාන මාර්ගය හා අතුරු මාර්ගවල ජල සැපයුමට ඇනහිට තිබේ.
අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් නාය අනතුරු වාර්තා වී තිබේ.  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ, කිරිඇල්ල,ඇල්ලගාව ප්‍රදේශයේ සිදුවූ නාය යාමකින්…
කොවිඩ් -19 වසංගත තත්ත්වය මත ප්‍රත්‍ය පහසුකම් නොලබන විහාරස්ථාන සහ ආගමික ස්ථාන සඳහා සංකේතාත්මකව ආධාර පාර්සල් බෙදාදීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ…
පොහොර නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍රසූත්‍ර මොනවාද යන්න පිළිබඳව අධ්‍යයනය කර ඒවා ආනයනය කිරීමටත්, මෙරටදී නිපදවිය හැකි යන්ත්‍ර රජයේ කර්මාන්තශාලාව සහ යුද…
ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඉදිරිපස කොටස ද ඊයේ දිනයට සාපේක්ෂව මුහුදේ තරමක් ගිලී ගොස් ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. එහි…
අද (3) සහ හෙට (4) දිවයින පුරා සියලුම ආර්ථික මධ්‍යස්ථාන තොග අලෙවිය සඳහා විවෘත කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා…
දිස්ත්‍රික්ක 6ක ප්‍රදේශ කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් ඉදිරි පැය 24 සඳහා වන නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර…
අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ ගම්පහ, මිනුවන්ගොඩ, ජා-ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිතව සුළු ගංවතුර…
කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ එන්නත්කරණ කටයුතු සාර්ථකව ක්‍රියාත්මකයි. ඊයේ එන්නත් මාත්‍රා 69,573ක් ලබා දී තිබේ.
අද සිට දිවයිනේ සියලුම සතොස ශාඛා විවෘත කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150ක පමණ ඉතා තද වැසි ද ඇතිවිය හැකි…
මැයි 17 වනදා සිට ජුනි 01 වනදා දක්වා සිදුවූ කොවිඩ් මරණ 39ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (02) තහවුරු…
එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීම හේතුවෙන් කොළඹ වරායට පැමිණෙන නෞකාවල ගමන් මාර්ගයට බාධාවක් එල්ල නොවන බව වරාය අධිකාරියේ…
අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කරන වාහන හඳුනාගැනීම වෙනුවෙන් පොලීසිය හඳුන්වාදුන් ස්ටිකර් ක්‍රමය අද (03) දිනයේත් ක්‍රියාත්මකයි.
නිරෝධායන නීති කඩකිරිම සම්බන්ධයෙන් ඉකුත් පැය 24 කාලය තුල පුද්ගලයන් 947ක් අත්අඩංගුවට ගෙන ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත්…
අත්‍යවශ්‍ය සේවා පිළිබඳ සඳහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
අද උදේ 6.00න් අවසන් වූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංගණය කළ 1,038ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

Latest News