රජය ගත් තීරණයට වතු කම්කරුවන්ගේ ප්‍රසාදය

මැයි 02, 2024
    තම දෛනික වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ නැංවීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ගත් තීරණය පිළිබඳව වතු කම්කරුවන් ප්රසාදය පළ කරනවා.

    මේ නිසා තම ආර්ථික තත්වය ඉහළ යනු ඇති බවයි, ඔවුන් පවසන්නේ.

    වතු කම්කරුවන්ගේ දෛනික වැටුප සියයට 70 කින් ඉහළ දැමීමට රජය ඊයේ ගැසට් පත්රයක් නිකුත් කළා. මීට පෙර ඔවුන්ගේ දෛනික වැටුප රුපියල් 1000 ක්.
     
    රජය කළ වැටුප් වැඩි කිරීමට අනුව, කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 700 කින් ඉහළ යනු ඇති.

    Latest News