අයහපත් කාලගුණයෙන් සිදුවූ අනතුරුවලින් සිව් දෙනෙකු මියගොස් තිබේ.
කොවිඩ් ප්‍රතිශක්ති එන්නත්කරණය දිස්ත්‍රික්ක 09ක අදත් සාර්ථකව ක්‍රියාත්මකයි.
මානව සෞඛ්‍ය සුරැකීම සඳහා ලොවපුරා රාජ්‍යයන් නිර්භීත ප්‍රතිපත්ති අනුගමනය කිරීමට පසුබට නොවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.
සංචාරණ සීමා පැනවීම නිසා ආදායම් අහිමි වූ ජනතාවට රුපියල් පන් දහසේ දීමනාව ලබාදීම දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මකයි.
දුරස්ථ සන්නිවේදන මාධ්‍ය ඔස්සේ ජනතාව වෙනුවෙන් සලසන සේවා පැහැදිලි කරමින් කම්කරු කොමසාරිස් ජනරාල් එවා ඇති මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.
කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවේ මාධ්‍ය නිවේදනය පහතින්.....
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය (Sarah Hulton) සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් අද (04) පෙරවරුවේ…
ශ්‍රී ලංකා ජාතික රෝහලේ සායන වලින් ඖෂධ ලබාගන්නා රෝගීන් හට මේ සමග අමුණා ඇති ලේඛණයේ සදහන් දුරකථන අංක වලට අමතා…
අයගම දුම්බර ග්‍රාමසේවා වසමට අයත් මැදපොළ ප්‍රදේශයේ කන්දක් නාය යැමෙන් මියගිය වයස අවුරුදු 16 ක දැරියකගේ සිරුර අද (04) දහවල්…
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ මෙවර ඇසළ මංගල්‍යය සෞඛ්‍ය උපදෙස් මත චාරිත්‍රයන්ට පමණක් මුල් තැන දෙමින් සිදු කිරීමට තීරණය කර…
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශ වීමෙන් ශ්‍රී ලංකාවට සිදුවූ හානිය සම්බන්ධයෙන් මෙරට රජයෙන් හා ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව නෞකාවේ හිමිකාර…
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පන්තියේ හෝටලයක උපන්දින සාදයක් පැවැත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් හත්දෙනෙකු රුපියල්…
තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම නීති විරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් සහ…
ගිනි ගැනීමට ලක්වූ එම්.වී.එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකාවට ඇතුළු වූ ආකාරය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි…
අධික වර්ෂාපතනය ත් සමග ජලාශ කිහිපයක වාන්දොර විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ සිද්ධිය සම්බ්න්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට නැවේ කපිතාන්වරයා ඇතුළු 13 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන්…
පවතින ගංවතුර තත්වය හේතුවෙන් මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අවුරුදු 15ක පාසල් දරුවෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.
කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත් කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (04) දිනයේ ද ස්ථාන කිහිපයකම…
රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි සංවිධානය කළ උපන්දින සාදයට සහභාගී වූ තවත් 6 දෙනෙකු මේ…
ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවලට, කොරෝනා මර්දන එන්නත් මාත්‍රා මිලියන 07 ක් පරිත්‍යාග කිරීමට අමෙරිකාව සැලසුම් කර ඇති බව වාර්තා…

Latest News