තවත් දිස්ත්‍රික්ක 12ක කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත්කරණය අද ආරම්භ කෙරේ.
මෙවර ලෝක සාගර දිනයේ තේමාව වන්නේ "ජීවිතය හා ජීවනෝපාය සාගරයි" යන්නයි.
පාර්ලිමේන්තුව අද (08) උදෑසන 10.00ට රැස්වීමට නියමිතයි. ඒ අනූව උදෑසන 10.00 සිට පස්වරු 4.30 දක්වා පාර්ලිමේන්තුව පැවැත්වෙනු ඇති.
විශ්‍රාම වැටුප් ගෙවීම අනිද්දා (10) දිනයේ සිදු කෙරෙන බව ද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
ශ්‍රී ලංකාවේ ආයෝජනය කරමින් පරිවර්තනීය ගමනකට එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලොව පුරා ආයෝජකයන්ට ආරාධනා කරයි.
කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....
රට මුහුණ දී ඇති විවිධ අර්බුද හමුවේ වුවද, ප්‍රාථමික අධ්‍යාපනය නඟා සිටුවීමේ රජයේ අරමුණ අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය…
විවිධ හේතුමත රාජසන්තක කෙරෙන අත්‍යවශ්‍ය භාණ්ඩ සතොස ආයතනයට ලබාදීමට රජය තීරණය කර තිබේ.
කැළණිය, ගෝනවල පිහිටි ජෛව ජනනන හරිත තාක්‍ෂණ පර්යේෂණායතනයේ ජෛව විද්‍යාත්මක පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය කඩිනම් කිරීමට රජය පියවර ගෙන තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනයේ (USAID) ශ්‍රී ලංකා කාර්යාලයේ අධ්‍යක්ෂ රීඩ් ජේ. ඇෂ්ලිමන්…
ගර්භණී කාන්තාවන්ට එන්නත් ලබාදීම ලබන 9 වැනිදා පිළියන්දල ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
හෙට සිට තවත් දිස්ත්‍රික්ක 12ක කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත්කරණය ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.
වසංගත තත්ත්වය වේවා, ආපදා තත්ත්වය වේවා, මේ හැමදේකදිම ජනතාව සමඟ ඒ අභියෝගය භාරගන්න රජයක් විධියට අපි සූදානම් යැයි අග්‍රාමාත්‍ය මහින්ද…
කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවේ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.
හෙට සිට (07) සංචරණ සීමා මැද අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කරන රථ වාහන සඳහා විශේෂිත ස්ටිකර් 11ක් හඳුන්වාදීමට නියමිත බව…
අමෙරිකාවේ කැලිෆෝනියා රෝහල් සේවා උපකාර පදනමෙන් (Hospital Services Support Foundation (HSSF))කොළඹ මහ රෝහලේ රෝහල් සේවා මණ්ඩලයට ලැබුණු වෛද්‍ය උපකරණ තොගයක්…
“බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල මුලපිරීම හෙවත් බිම්ස්ටෙක් සංවිධානයේ 24 වන සංවත්සරය සමරන…
කොළඹ මහනගර සභා සීමාව තුළ සයිනොෆාම් පළමු එන්නත් මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සඳහා දෙවන මාත්‍රාව ලබාදීම (SMS) කෙටි පණිවුඩයක් මගින් දැනුම්…
නෞකාවේ අනතුර සිදුවීමෙන් පසු පානදුර සිට වැල්ලවත්ත දක්වා වූ මුහුදුතීරයේ මියගිය කැස්බෑවන් 4 දෙනෙක් හමු වූ බවත්, අද දිනයේත් මියගිය…
කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් වයඹ විශ්ව විද්‍යලයේ කෘෂිකර්ම පිඨයේ උප කුලපතිවරයාව පත් කරන බව, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා…

Latest News