ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට විවෘතයි

ජූනි 03, 2021

    අද (3) සහ හෙට (4) දිවයින පුරා සියලුම ආර්ථික මධ්‍යස්ථාන තොග අලෙවිය සඳහා විවෘත කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    ආර්ථික මධ්‍යස්ථාන අද විවෘත කිරීමෙන් පසු සිදුකළ යුතු ක්‍රමවේදයන් සොයා බැලීම සඳහා ඇමැති බන්දුල ගුණවර්ධන ඊයේ (2) නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

    Latest News